Description
🏡✨ සුපිරි BRAND NEW දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 කොට්ටාව – මත්තෙගොඩ (Salgas Junction ආසන්නයේ)
💰 මිල – රු. මිලියන 51 (LKR 5.1 Mn approx.)
📏 ඉඩම් ප්‍රමාණය – පර්චස් 10
🌟 නිවසේ විශේෂතා:
🛏️ කාමර 4
🚿 නාන කාමර 4
🔥 Hot Water පහසුකම්
🛋️ Living Area + Dining Area
📺 TV Lobby + Balcony
🍽️ සම්පූර්ණ Kitchen
🚗 Garage + වාහන 3ක් නවතාගැනීමේ පහසුකම්
🚪 Roller Gate + Wicket Gate
🏠 Servant Room + Bathroom
🏗️ Finishing Roof Design
📍 අසල පහසුකම්:
🚶♂️ මත්තෙගොඩ කොළඹ බස් පාරට මීටර් 400යි
🎓 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මීටර් 500යි
🚗 කොට්ටාව Junction එකට කි.මී 2.5යි
🛣️ Expressway එකට මිනිත්තු 10 ඇතුළත
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
📄 පිරිසිදු ඔප්පු
📞 අමතන්න: Dilruwan Property – 076 912 4690