Description

Share

ඔබේ අලුත්ම නිවහන තනාගන්න ගැලපෙනම කදිම තැන අතුරුගිරියෙන් මෙන්න ….

 

190 ගොඩගම ප්‍රධාන බස් පාරට හා 136 කොට්ටාව පාර, වල්ගම හන්දියට මැදිව අතුරුගිරිය ඥානවිමල මාවතෙන් සුපිරිම බිම්කොටස් කිහිපයක් දැන් ඔබට.

මනාව සංවර්ධනය කරන ලද පර්චස් 8 සීමිත බිම්කොටස් කිහිපයක් අතුරින් හොඳම බිම්කොටස දැන්ම වෙන්කර ගන්න

 

🔰කොට්ටාවට 3KM

🔰190 ගොඩගම පාරට 500M

🔰අතුරුගිරිය මංසන්ධියට 1KM

🔰පුංචි අතුරුගිරිය මංසන්ධියට 1KM

🔰හෝමාගමට 3KM

 

♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය

♻️තෙකලා විදුලිය

♻️නල ජලය

♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා

♻️තාර යෙදු ඇතුල් මාර්ග සමගින්

 

 

🔰මූලිකව 500,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.

🔰50% ගෙවා ඉතිරිය වසරක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.

🔰එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න.

Address

Overview

  • Property ID 5014
  • Price Rs1,500,000
  • Property status
  • Land area 8 SqFt
  • Label

Contact

janaka hettiarachchi

Property Seller

+94 77 597 7119
Other Properties
Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Ratings & Reviews

0 0 Reviews
  • 5 0%
  • 4 0%
  • 3 0%
  • 2 0%
  • 1 0%

0 Reviews

Advertisement