Search Property
Properties (61)
0766919371 chatura RANGANA.. බොරලැස්ගමුව දිවුල්පිටිය මන්සංදියට නුදූරු 120 බස් පාරට මීටර් 500 ඇතුලට පර්චස් 21 අගනා බිම් කොටසක් විකිනීමට.. පර්චසය ලක්ෂ 30.. ම්ල ගනන් කතා කරගත හැකිය…
හංවැල්ල,කහහේන නගරය ට ආසන්න ව අංග සම්පූර්ණ නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් හංවැල්ල නගරයට 5km සියලුම නාගරික පහසුකම් වලට 1km ඉඩමේ ප්‍රමාණය පර්චස් 24.8 නිදන කාමර 04 සාලය මුළුතැන්ගෙය කෑම කාමරය බාත්රූම් 01 නළ ජලය සහ විදුලි පහසුකම් සහිතයි සින්නක්කර ඔප්පු සහිතයි මිල ලක්ෂ 73 (සාකච්ඡා කරගත හැක.) දුරකථන අංකය=0715651390 0754830730
කඩවත ඇල්දෙණිය පල්ලිය පාරේ සුරිය පාළුව පර්චස් 25 ක හිස් තැනිතලා ඉඩමක් දිගු කාලීනව බදු දිමට ඇත. විදුලිය,ජලය ඇත.නුවර කොළඹ පාරට මිටර් 500යි. විදුලිය,වතුර ඇත දුරකථන 0774530545
කොට්ටාව අතුරුගිරිය පාර පර්චස් 12ක නිවස සහිත ඉඩමක් විකිණීමට ඇත.කොට්ටාවට 1km, අතුරුගිරියට 2km.අමතන්න: 0721513782
🏡 හංවැල්ල ප්‍රදේශයේ පර්චස් 83 ක වටිනා ඉඩමක් විකිණීමට ඇත 🔹 පර්චස් 83🔹 එක් පර්චසයක මිල – රු. 130,000🔹 අඩක් නිම කළ ගෙයක් සහිතයි🔹 කාමර 3 (අත්තිවාරම් දමා ඇත)🔹 නාන කාමරය, කුස්සිය සහ සාලය – අත්තිවාරම් දමා ඇත🔹 ඇනෙක්ස් එකක්ද ඇත🔹 නේවාසික හෝ ආයෝජන සඳහා සුදුසුයි 📞 විමසීම් සඳහා: (070 599 9791)
කහතුඩුව, දියකඩ සම්බෝදි මාවතේ පිහිටි අගනා නිවසක් විකිණීමට ඇත. 🔹 කාමර 5ක්🔹 පර්චස් 19.5 ඉඩම🔹 සම්පූර්ණ නේවාසික නිවස🔹 නිදහස්, නේවාසික පරිසරය🔹 පවුල් නේවාසිකයට ඉතා සුදුසුයි 💰 සම්පූර්ණ මිල – රු. 3 කෝටි 📞 විමසීම් සඳහා: (070 599 9791)
කළුතර දිස්ත්‍රික්කයේ තුඩුවන හංදියෙන් තෙබුවන පාරේ පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත. 🔹 භූමි ප්‍රමාණය – අක්කර 35🔹 ඉඩම වටා සම්පූර්ණ ආරක්ෂිත වැටක් ගසා ඇත🔹 ප්‍රධාන මාර්ගයට ආසන්නයි🔹 වාණිජ, වගා හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුයි 💰 මිල – රු. 50 කෝටි 📞 විමසීම් සඳහා: 070 599 9791
ප්‍රධාන පාරට 100ම් දුරින් කඩුවෙල කොතලාවල පට්ටියාවත්ත පාරේ පිහිටි පර්චස් 31 සහිත ඉඩමක් විකිණීමට ඇත ඉඩමේ දිග: 100 මීටර් පළල: වම් පැත්ත: 31 දකුණු පැත්ත: 32 ඉදිරි පළල: 6 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 993 9011