Search Property

Land for Sale – Horana

හොරණ (දික්හේනපුර ) පිහිටි අති වටිනා නේවාසික පර්චස් 11.15 ක පෞද්ගලික සින්නක්කර ඔප්පු සහිත බිම්කඩ ඉක්මනින් විකිනීමට ඇත. පිරිසිදු සින්නකර ඔප්පු සමගින් Prime Land ආයතනයෙන් 2016දී මිලදී ගන්නා ලදදක්. නල ජලය, තෙකලා විදුලිය, තාර ඇතිරූ පුළුල් මාවත්, ඉඩමේ දෙපසින් ඇති ඉතා හොද කොන්ක්‍රීට් යෙදූ කාණු පද්ධතිය, නිස්කලංක බව හා සුන්දරත්වය යන සියල්ලද සමග, හොරණ නගරයට […]

For Sale
Rs3,080,000