Description
ගල්කිස්ස විහාර පාරේ පර්චස් 17 ක අගනා ඉඩමක් විකිණිමට තිබේ.නිරවුල් ඔප්පු,අඩි 20 ක පුළුල් මාර්ගය,නළ ජලය,තෙකලා විදුලිය පහසුකම් වලින් යුක්ත වේ.ගල්කිස්ස නගරයේ සිට 1km දුරින් ඉඩම පිහිටා තිබෙන අතර පදිංචියට සුදුසු ඉතා දර්ශණීය සුන්දර පරිසරයකින් යුක්ත,මෙම ප්‍රදේශයේ ඔබේ සුන්දර නිවහන ඉදිකිරීමට ඉතා යෝග්‍ය වේ..එමෙන්ම සංචාරක ව්‍යාපාරය කරගෙන යනු ලබන අයෙකුට වුවද මෙය ඉතාම වටිනා බිම් කොටසක් වනු බව නොවනුමානයි.
පර්චස් 1 ක මිල ලක්ෂ 35යි.
🔸 ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කර ගැනිමට අමතන්න .
විමසිම්:☎️ call – 074 2507744
📩 whatsapp – 077 6175553
ඉඩමේ සිට පහත ස්ථාන වලට ආසන්න වශයෙන් දුර ප්‍රමාණය පහතින් සදහන් කර ඇත.
ගල්කිස්ස නගරයට- 1 km
ගල්කිස්ස දුම්රිය ස්ථානයට – 100 m
ගල්කිස්ස ශාන්ත තෝමස් මහා විද්‍යාලය- 800m
ගල්කිස්ස තැපැල් කාර්යාලය – 500m
ගල්කිස්ස මහා හෝටලයට- 200 m
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය – 1km
දෙහිවල ගල්කිස්ස මහනගර සභාව – 3km
පෞද්ගලික රෝහල් (නවලෝක හොස්පිට්ල් ගල්කිස්ස ශාඛාව)- 750 m
පෞද්ගලික රසාායනගාර පහසුකම් (ආසිරි lab) – 750 m
ගල්කිස්ස උසාවියට – 1km
කාගිල්ස්
Address
-
City/Town Colombo
-
Neighborhood mount-kavinia
-
Postal code/ZIP 10370