Description
හොරණ (දික්හේනපුර ) පිහිටි අති වටිනා නේවාසික පර්චස් 11.15 ක පෞද්ගලික සින්නක්කර ඔප්පු සහිත බිම්කඩ ඉක්මනින් විකිනීමට ඇත.
පිරිසිදු සින්නකර ඔප්පු සමගින්
Prime Land ආයතනයෙන් 2016දී මිලදී ගන්නා ලදදක්.
නල ජලය, තෙකලා විදුලිය, තාර ඇතිරූ පුළුල් මාවත්, ඉඩමේ දෙපසින් ඇති ඉතා හොද කොන්ක්රීට් යෙදූ කාණු පද්ධතිය, නිස්කලංක බව හා සුන්දරත්වය යන සියල්ලද සමග,
හොරණ නගරයට – 2.8km
තක්ශිලා විදුහලට – 3.9kmශ්රී පාලි විදුහලට – 3.3 km
ප්රජාපති බාලිකා විදුහලට -1.4km
හොරණ -රත්නපුර ප්රධාන පාරට -1.8km
ගැලණිගම අධිවේගී පිවිසුමට -12km
කහතුඩුව අධිවේගී පිවිසුමට – 16km
හොරණ Kells – 2.2km
IOC Petrol Shed -2.3km
බක්කුල මහා සෑය -650m
නේවාසික ඉදිකිරීම් මගින් තම අනාගතය සදහා කරන හොදම ආයෝජනයක් වන මේ ඉඩම අත්පිට මුදලට මිලදි ගැනීමට කැමති Direct Customers ලා පමණක් අමතන්න.
මුලින්ම ඉඩම මිලදි ගන්නා ඔබට විශේෂ මිල අඩු කිරීමක්ද සහිතයි.
ඉහලම ඉල්ලුමට මෙම වටිනා ඉඩම අදම ඔබේ කර ගන්න.
අමතන්න 📲076-8980715
ඉඩමේ වටිනාකම – රුපියල් ලක්ශ 30.80 ක් පමණයි.