Description
හංවැල්ල,කහහේන නගරය ට ආසන්න ව අංග සම්පූර්ණ නිවසක් සහ ව්යාපාරික ස්ථානයක්
හංවැල්ල නගරයට 5km
සියලුම නාගරික පහසුකම් වලට 1km
ඉඩමේ ප්රමාණය පර්චස් 24.8
නිදන කාමර 04
සාලය
මුළුතැන්ගෙය
කෑම කාමරය
බාත්රූම් 01
නළ ජලය සහ විදුලි පහසුකම් සහිතයි
සින්නක්කර ඔප්පු සහිතයි
මිල ලක්ෂ 73 (සාකච්ඡා කරගත හැක.)
දුරකථන අංකය=0715651390
0754830730